පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
July 22, 2026 09:30 am
අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය මේ වනවිට ආරම්භවී තිබේ.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
අද දිනයේදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50ක් සඳහා දිනයේ වැඩි කාලයක් වෙන් කර ඇති අතර, ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කර ඇත.
