කුසල් මෙන්ඩිස්ට LPL තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයි
July 21, 2026 08:49 pm
කලම්බු කැප්ස් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබේ.
ඒ අනුව, එම ආබාධය හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට මෙවර ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගි වීමට නොහැකි වනු ඇත.
