header logo
SLIC
උණුසුම් පුවත්
කළු මුහුදේ දී වෙළෙඳ නෞකාවකට රුසියානු ප්‍රහාරයක්
Jul 20, 202607:56 PM
කළු මුහුදේ දී වෙළෙඳ නෞකාවකට රුසියානු ප්‍රහාරයක්
EDEX

යුක්‍රේනයේ ඔඩේසා (Odesa) වෙරළට ඔබ්බෙන් වූ ගිණිබිසව් (Guinea-Bissau) ධජය රැගත් වෙළෙඳ නෞකාවකට රුසියාව එල්ල කළ කෲස් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය අය අතර නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 9 දෙනෙකු සහ එක් නියමුවෙකු වන බව යුක්‍රේන බලධාරීන් පවසයි.

ඔඩේසා කලාපයට මෑත සතිවලදී දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙමින් පවතින අතර, ජූලි මාසයේදී පමණක් රුසියානු ප්‍රහාරවලින් පුද්ගලයන් 28 දෙනෙකු මියගොස් ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight