ඇන්ඩි බර්නම් බ්‍රිතාන්‍යයේ නව අගමැති ධූරයට
සයුරෙන් එතෙර

ඇන්ඩි බර්නම් බ්‍රිතාන්‍යයේ නව අගමැති ධූරයට

July 20, 2026   05:00 pm

බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ලෙස ඇන්ඩි බර්නම් (Andy Burnham)මහතාව චාල්ස් රජු විසින් පත් කර තිබේ.

ඒ , කීර් ස්ටාමර් මහතා අද පස්වරුවේ නිල වශයෙන් අගමැති ධුරයෙන් අස්වීමෙන් පසුවය.