රටවල් කිහිපයකට ෆේස්බුක් වෙබ් අඩවිය බිඳවැටෙයි
July 19, 2026 01:57 pm
ඇතැම් රටවලට මෙටා සමාජ මාධ්‍යයෙහි බිඳ වැටීමක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව පරිගණක සහ ලැප්ටොප් හරහා ෆේස්බුක් අඩවිය වෙත පිවිසීම අවහිරවී ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් ෆේස්බුක් යෙදවුම භාවිතයේදී කිසිදු ගැටලුවක් මතුව නැහැ.
