මාලිමාවට බලය හිමි මීගමුවේ නගරාධිපති ඉල්ලා අස්වෙයි

මාලිමාවට බලය හිමි මීගමුවේ නගරාධිපති ඉල්ලා අස්වෙයි

July 15, 2026   06:12 pm

ජාතික ජන බලවේගයට බලය හිමි මීගමුව මහ නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

පෞද්ගලික හේතුවක් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන ඇති බව සඳහන්. 

මීට පෙර අවස්ථා කිහිපයකදී රොබට් හීන්කෙන්ද මහතා නගාරාධිපති ධුරයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කළ ද ඔහු එම තීරණය වෙනස් කරගැනීමට ඔහු පියවර ගෙන ඇති බව සඳහන්ය. 

කෙසේ වෙතත් අද (15) දිනයේදී රොබට් හීන්කෙන්ද මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට අද දෙරණ වෙත තොරතුරු වාර්තා විය.