අම්පාරේ කොහු මෝලක ගින්නක්‍

අම්පාරේ කොහු මෝලක ගින්නක්‍

July 13, 2026   08:26 pm

අම්පාර නවගම්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන කොහු මෝලක් තුළ මේ වන විට ගින්නක් හටගෙන තිබේ.

අම්පාර නගර සභාවේ ගිනි නිවන ඒකකය,උහණ ගුවන් හමුදා ගිනි නිවන ඒකකය,යුද හමුදාව එක්ව පොලීසියේද සහයෝගය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බව සඳහන් වෙයි.