ස්ටීවන් ෆ්ලෙමින්, චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී

ස්ටීවන් ෆ්ලෙමින්, චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී

July 13, 2026   04:03 pm

චෙන්නෛ සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඉවත්වීමට ස්ටීවන් ෆ්ලෙමින් තීරණය කර තිබේ. 

ඒ අනුව වසර 18ක ඔහුගේ සේවා කාලය නිමාවට පත්වනු ඇත. 

ඔහුගේ පුහුණුකාරත්වය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අයි.පී.එල් ශූරතා 05ක් සහ විස්සයි විස්ස ලීග් ශූරතා දෙකක් දිනාදීමට ස්ටීවන් ෆ්ලෙමින් සමත්විය. 

ඔහුගේ ඉල්ලාවීම චෙන්නෙ සුපර් කිංග්ස් පාලනාධිකාරිය භාරගෙන ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තාවල සඳහන්ය.