header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
ක්‍රීඩා
බෙන් කරන් සිම්බාබ්වේ හි ක්‍රිකට් වාර්තා අතරට
Jul 09, 202611:04 PM
බෙන් කරන් සිම්බාබ්වේ හි ක්‍රිකට් වාර්තා අතරට
Mobitel 1278

සිම්බාබ්වේ වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක පන්දුවාර 50 අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටි 9වන ආරම්භක පිතිකරුවා ලෙස බෙන් කරන් ක්‍රිකට් වාර්තා අතරට එක්විය.

බංග්ලාදේශයට එරෙහිව හරාරේහිදී අද (9) පැවති දෙවන එක්දින තරගයේදී ඔහු මෙම සුවිශේෂී දක්ෂතාව දැක්වීය.

බ්‍රයන් බෙනට් සමගින් ඉනිම ඇරඹූ ඔහු ඉනිම අවසන් වනවිට පන්දු 135කට මුහුණදී ලකුණු 111ක් රැස්කරගෙන සිටියේය. ඔහු 7වන කඩුල්ලට බ්‍රයන් එවන්ස් සමගින් පන්දු 80කදී ලකුණු 99ක සබඳතාවක් ගොඩනැගීමටද සමත්වූහ.

සිම්බාබ්වේ වෙනුවෙන් පළමුවරට එක්දින තරගයක පන්දුවාර 50 අවසන් වනතෙක් ක්‍රීඩාකර ඇත්තේ, ඇන්ඩි ෆ්ලවර්ය. ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව 1992 වසරේදී එම දස්කම දක්වා තිබේ.

ඔහුගෙන් පසු ග්‍රාන්ට් (එංගලන්තය/1994), නීල් ජොන්සන් (ඔස්ට්‍රේලියාව/1999), ඇලිස්ටෙයාර් කැම්බල් (ඉන්දියාව, 2000), ක්‍රේග් විෂාර්ට් (නැමීබියාව/2003), හැමිල්ටන් මසකඩ්සා (කෙන්යාව/2009), බ්‍රෙන්ඩන් ටේලර් (ද. අප්‍රිකාව/2010) හා බ්‍රයන් බෙනට් (අයර්ලන්තය/2025) බෙන් කරන්ට පෙර එම දස්කම දක්වා තිබුණි.

මේ අතර අද පැවති තරගයද ලකුණු 13කින් ජයගැනීමට සත්කාරක සිම්බාබ්වේ සමත් විය. ඒ අනුව ඔවුන් තරග 3කින් යුත් තරගාවලියේ තරග 2-0ක් ලෙස මේ වනවිට පෙරමුණ ගෙන සිටී.

ක්‍රිකට් පවුලකින් පැවත එන බෙන් කරන්, එංගලන්තය නියෝජනය කරන සෑම් හා ටොම් කරන්ගේ සහෝදරයෙකු වේ. ඔහුගේ පියා මෙන්ම සීයාද සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාකර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්