header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ආණ්ඩුව සෑම පාර්ශ්වයක්ම රැවටීමට ලක්කරලා - දිලිත්ගෙන් දැඩි චෝදනාවක්
Jul 05, 202609:51 PM
ආණ්ඩුව සෑම පාර්ශ්වයක්ම රැවටීමට ලක්කරලා - දිලිත්ගෙන් දැඩි චෝදනාවක්
Mobitel 1278

වත්මන් ආණ්ඩුව ව්‍යවසායකයන් ඇතුළු ඔවුන් බලයට පත්කළ සෑම පාර්ශ්වයක්ම රැවටීමට ලක්කර ඇතැයි සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

'දිරිය මිනිසුන් ගොඩනගමු ව්‍යවසාකයන්ට අත්වැලක් වෙමු' මැයෙන් අද (05) කෝට්ටේ පැවති ව්‍යවසායක හා ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

"මේ ආපු ආණ්ඩුවට කතිරේ ගහපු අයට මේ ආණ්ඩුව ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඔවුන් දේශපාලන වේදිකාවේ කතා කළා වසර 76ක් තිස්සේ සිදු නොවූ මහ විශාල දෙයක් වෙන්න යනවා කියලා.

අර ඛනිජ වැලි කොහොමද පාවිච්චි කරන්නේ, කෙසෙල් ගෙඩියේ නැට්ට කොහොමද හයි කරන්නේ වගේ උදාහරණ අරගෙන කිව්වා, 'මෙන්න මෙහෙම තමයි අපේ රටේ මිනිස්සුන්ට අපි පණ දෙන්නේ' කියලා. හැබැයි කෙසෙල් ඇද්දට පණ ආවේ නැහැනේ. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ කතා කළේ දුප්පත් මිනිස්සු ගැන. 'නැගිටපල්ලා, නැගිටපල්ලා, ඔබේ වාරය ඇවිල්ලා' කිව්වා. ඉතින් මිනිස්සු ඒක විශ්වාස කළා. හැබැයි, අද මේ රටේ ව්‍යවසායකයාට වෙලා තියෙන්නේ මොකක්ද? කිසිම හිතක් පපුවක් නැතුව, හොඳට කරගෙන යන ව්‍යාපාර අයින් කරන්න ප්‍රාදේශීය සභා මඟින් කොච්චර කටයුතු කරලා තියෙනවද? ඒක තමයි කුහකකම.

හොඳ මිනිහෙක් දැක්කම, එහෙම නැත්නම් මිනිහෙක් හොඳින් ඉන්නවා දැක්කම, මෙන්න මතුවෙනවා ඇඟෙන්ම එන කුහකත්වය. මම අමෙරිකානු තානාපති කාර්යාලයේ පැවැත්වුණු අමෙරිකානු දින උත්සවයට ගියා. එහිදී මට හමුවුණු ඒ සුදු නිලධාරීන් එක්ක කතා කරනකොට, මටම අපේ රට ගැන ලොකු ලැජ්ජාවක් ඇතිවුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාවක් හදලා, ලෝකයේ හොඳම විමර්ශනයට හිමි සම්මානය පවා ලබාගත්තේ ඒ රටේ විමර්ශකයෙක්. ඔවුන් ඒ වාර්තාව හැදුවේ නිකන් නෙමෙයි. එම ප්‍රහාරයෙන් අමෙරිකානු ජාතිකයින් පස් දෙනෙක් මැරුණා. ඔවුන්ගේ මරණ පිළිබඳවයි ඒ පරීක්ෂණය පැවැත්තුවේ.

ඔවුන්ගේ හොඳම විමර්ශක කණ්ඩායම එවලා වාර්තාවක් හදලා, අද ඒ රටේ නඩුවක් පවා දාලා තියෙනවා. එතකොට අපේ මේ 'කෙසෙල් කොටන් දේශපාලනය' ප්‍රකාශයක් හැටියට කියනවා ඒක හරියන්නේ නැහැ කියලා. මේක වෙන විදිහකට අර්ථකථනය කරලා, අර ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ රණවිරුවකුගේ ගුදයේ මහ මොළකරු හොයනවා."

https://www.youtube.com/watch?v=rxaUKot7-u4
MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana