header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඩෙංගු වැඩි වුණොත් සරසවි වැසෙන ලකුණු?
Jul 04, 202609:50 AM
ඩෙංගු වැඩි වුණොත් සරසවි වැසෙන ලකුණු?
Mobitel 1278

විශ්වවිද්‍යාල තුළ ඩෙංගු රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වුවහොත් සෞඛ්‍ය අංශවල උපදෙස් මත විශ්වවිද්‍යාල වසාදැමීමට පියවර ගන්නා බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඩෙංගු රෝගීන් වාර්තාවීම හේතුවෙන් වසා දැමුණු කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සෞඛ්‍ය අංශ උපදෙස් මත එළැඹෙන 13 වැනිදා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න,

"ඩෙංගු වසංගත තත්වයක් සෞඛ්‍ය අංශ විසින් මේ මොහොතේදී ජාතික මට්ටමෙන් තියෙනවා කියලා නිවේදනය කරලා තියෙනවා. ඒ වගේම අධි අවදානම් ප්‍රදේශ, දිස්ත්‍රික්ක කිහිපයක් නිවේදනය කරලත් තියෙනවා.

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ආයතන, මේ ඩෙංගු වසංගතයෙන් ගලවා ගැනීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් අරන් තියෙනවා.

උසස් අධ්‍යාපන ආයතනවල ඩෙංගු රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වෙනවා නම්, සෞඛ්‍ය අංශවල උපදෙස් මත වහන්න සිද්ධ වෙනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයත් වැහිලා තියෙන්නේ ඒ නිසා.

ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සියලු විශ්වවිද්‍යාලට මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙනවා.

අපි කතා කළා සෞන්දර්ය විශ්වවිද්‍යාලයත් සමග. එය 13වැනිදා විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා" යැයි පැවසීය.

MostRead
Mobitel 1278
VideoStories
පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana