header logo
Vallibel FD
Valible Le
ක්‍රීඩා
එංගලන්තය අවසන් 16ට එක්වෙයි - කොංගෝවෙන් ප්‍රබල සටනක්
එංගලන්තය අවසන් 16ට එක්වෙයි - කොංගෝවෙන් ප්‍රබල සටනක්
Mobitel 1278

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මෙරට වේලාවෙන් අද රාත්‍රියේ නිමාවට පත්වූ තීරණාත්මක තරගයෙන් කොංගෝ ජනරජය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් විය.

ප්‍රේක්ෂකයින් 73,000කට අධික පිරිසකගෙන් පිරී ඉතිරී ගිය අමෙරිකාවේ මර්සිඩීස් බෙන්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ආරම්භයේදීම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 41 වැනි ස්ථානයේ පසුවන කොංගෝ කණ්ඩායමෙන් එංගලන්තයට එල්ල වූයේ බලාපොරොත්තු නොවූ ප්‍රහාරයකි.

ඒ අනුව තරගයේ 7 වැනි මිනිත්තුවේදීම ක්‍රියාත්මක වූ බ්‍රියන් සිපෙන්ගා, කොංගෝව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ එංගලන්තයේ ලෝක කුසලාන සිහිනය අවිනිශ්චිත තත්ත්වයකට ඇද දමමිනි.

තරගයේ 75 වැනි මිනිත්තුව දක්වාම පෙරමුණ ගනිමින් එංගලන්තයට දැඩි අභියෝගයක් එල්ල කිරීමට කොංගෝ ක්‍රීඩකයින් සමත් වුවද, 75 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ සුපිරි ක්‍රීඩක හැරී කේන් කොංගෝ ආරක්ෂක වළල්ල බිඳ දමමින් එංගලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කර තරගය 1-1ක් ලෙස සම තත්ත්වයට පත් කළේය.

ඉන් නොනැවතුණු ඔහු තරගයේ 86 වැනි මිනිත්තුවේදී තීරණාත්මක දෙවැනි ගෝලයත් වාර්තා කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ කොංගෝවේ ගමන නිමා කිරීමට කටයුතු කළේය.

මෙම ගෝල ද්විත්වයත් සමග හැරී කේන් ලෝක කුසලාන ඉතිහාසයේ තමා වාර්තා කළ සමස්ත ගෝල සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් විය.

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභීන් අතර ලයනල් මෙසී ගෝල 19ක් සමග පෙරමුණේ පසුවන අතර, කයිලියන් ම්බපේ (18), මිරොස්ලාව් ක්ලෝස් (16), රොනාල්ඩෝ (15) සහ ගර්ඩ් මුලර් (14) පිළිවෙළින් හැරී කේන්ට ඉදිරියෙන් පසුවෙති.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල 4 වැනි ස්ථානයේ පසුවන එංගලන්තය අවසන් 16 දෙනාගේ වටයේදී තරගාවලියේ සත්කාරක රටක් වන මෙක්සිකෝවට එරෙහිව තරග වැදීමට නියමිතය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

Mobitel 1278
Lassana Flora

Spotlight

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්