header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ගොවි ගැටලු විසඳීම රජයේ ප්‍රමුඛ කාර්යය වියයුතු බව දිලිත් කියයි
Jul 01, 202601:22 PM
ගොවි ගැටලු විසඳීම රජයේ ප්‍රමුඛ කාර්යය වියයුතු බව දිලිත් කියයි
Mobitel 1278

අද වනවිට ගොවි ජනතාව මුහුණපා සිටින ගැටලුව මෙරට ජාතික ප්‍රශ්නය බවට පත්වී ඇතැයි සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

පොළොන්නරුවේ ගොවි නායකයින් සමග අද (01) පැවති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ගැටලුවට විසඳුම් සෙවීම රජයේ ප්‍රමුඛ කාර්යය කරගත යුතු බවය.

සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද පෙරවරුවේ මැදිරිගිරිය ප්‍රදේශයට ගොස් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණපා සිටින ගැටලු සම්බන්ධයෙන් ගොවි නායකයින් සමග සාකච්ඡාවක නිරත වුණි.

එම අවස්ථාවට සර්වජන බලයේ උප සභාපති ආචාර්ය චන්න ජයසුමන, නියෝජ්‍ය ලේකම් රුෂාන් මලින්ද යන මහත්වරුන්ද එක්විය.

සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,

"දැන් ගොවියා විහිළුවට පත් කරන තත්ත්වයට ඇවිත්. ගොවි ප්‍රශ්නය ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා. අපිට ගෝලීය තත්ත්වයටත් මුහුණ දෙන්න පුළුවන්. කලාපයෙන් එන තරගකාරී තත්ත්වයටත් මුහුණ දෙන්න පුළුවන්. ගොවියා ගොවි ව්‍යවසායකයා දක්වා ගෙනියන වැඩපිළිවෙළ අපි සංවාදයට ලක් කරලා තියෙනවා. මේක දැනට මේ රටේ තියෙන විශාලතම ජාතික ප්‍රශ්නය."

"වෙන ප්‍රශ්න ඔක්කොම පැත්තකින් තියලා මේ ප්‍රශ්නය තමයි පළමු ප්‍රශ්නය කරගන්න ඕනේ. මොකද එක පැත්තකින් ගොවියා..අනෙක් පැත්තෙන් පාරිභෝගිකයා. දීර්ඝ කාලයක් තිස්සේ අපි රැකගෙන ආ අපේ ගොවි කෘෂිකාර්මික සභ්‍යත්වය පොන්නි සම්බාවලින් වහලා දාන්න හදනවා නම් ඒකට විරුද්ධවත් අපි කතා කරන්න ඕනේ."

MostRead
Mobitel 1278
VideoStories
 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී