කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹීම ප්රමාද වෙයි July 1, 2026 10:19 am අද (01) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සැසිය ආරම්භය ප්රමාද වී තිබේ. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස අද දිනයේ ගනුදෙනු ආරම්භය ප්රමාදවී ඇති බව වාර්තා වෙයි.