සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි
July 1, 2026 10:00 am
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර අද (01) පෙරවරුවේ කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර බස් රථයෙන් සුගීෂ්වර බණ්ඩාරව මෙලෙස අධිකරණයට රැගෙනවිත් ඇත.
පසුගිය 18 වනදා ඔහුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
