header logo
SLIC
සයුරෙන් එතෙර
ඉන්දියාව සහ චීනය අතර සුබවාදී සාකච්ඡාවක්
Jun 23, 202609:27 AM
ඉන්දියාව සහ චීනය අතර සුබවාදී සාකච්ඡාවක්
EDEX

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අතර විශේෂ සාකච්ඡාවක් පැවැති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නවදිල්ලි නුවර පැවැත්වෙන BRICS රටවල ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවී ඇත‍.

දෙපාර්ශ්වය අතර පැවැත්වුණු මෙම සාකච්ඡාව ඉතා ඵලදායී වූ බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි.

2020 වසරේදී දෙරට අතර ඇති වූ දේශසීමා ගැටුමෙන් පසු වසර කිහිපයක් පුරා පැවති රාජ්‍යතාන්ත්‍රික සබඳතා පළුදු වීම් අවසන් කරමින්, 2024 වසරේ සිට දෙරටේ සබඳතා යළි වර්ධනය වීමට පටන් ගත්තේය.

මෙහිදී දෙරට අතර පවතින සබඳතාවල වත්මන් ප්‍රවණතා පිළිබඳව ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට