කොග්ගල ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට

කොග්ගල ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට

June 21, 2026   01:46 pm

ගාල්ල, කොග්ගල ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අද (21) උදෑසන දියේ ගිලී අනතුරට ලක්ව තිබේ.

එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා අතුරුදන්ව ඇති බව වාර්තා වේ.