header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඩෙංගු මරුදුවන් බෝ වීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76කට පොලීසියෙන් නඩු
Jun 20, 202606:35 PM
ඩෙංගු මරුදුවන් බෝ වීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76කට පොලීසියෙන් නඩු
Mobitel 1278

රටපුරා මේ වන විට ආරම්භ කර ඇති ඩෙංගු මර්දන වැඩසටහන අනුව මෙම සතිය තුළදී ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලීසිය කටයුතු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ (262 වන වගන්තිය) හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව මෙන්ම පොලිස් ආඥා පනත යටතේද ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබූ බවය.

රටතුළ මේ දිනවල ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් නිරීක්ෂණය වීම හේතුවෙන් මතුවී ඇති සෞඛ්‍ය ගැටලු වළක්වා ගැනීම සඳහා පොලීසිය මැදිහත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව පොලිස් පරිසර ආරක්ෂක කොට්ඨාසය හා පොලිස් ස්ථානයන් හී ස්ථාපිත පරිසර අංශයන් හී නිලධාරීන් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් හා එක්ව මහජනයා දැනුවත් කරමින් මෙය වළක්වා ගත හැකි ක්‍රමවේදයන් සම්බන්ධව මහජනතාවට අවශ්‍ය මගපෙන්වීම් සිදු කිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, අනෙකුත් සෞඛ්‍ය අංශ නිලධාරීන්, ආරක්ෂක අංශ හා රාජ්‍ය ආයතන සමග ඒකව ඩෙංගු මර්ධනය සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නිවාස, නිවාස සංකීර්ණ, පාසල්, රාජ්‍ය ආයතන සේවා ස්ථාන, ආගමික ස්ථාන හා ඉදිකිරීම් පරිශ්‍ර මූලික කරගෙන පරීක්ෂාවන් සිදු කිරීම මෙම වැඩපිළිවෙල යටතේම ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

පොලීසිය සිය නිවේදනය මගින් දැනුම්දී ඇත්තේ මහජනතාව ලෙස ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා පදිංචි නිවාසවලට හෝ ආයතන පරිශ්‍රයන් වෙත පැමිණෙන පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය අංශ නිලධාරීන්ට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට කටයුතු කරන ලෙසත් තමන් ජීවත්වන වටපිටාව ඩෙංගු මරුදුවන් ව්‍යාප්ත නොවන ආකාරයට පිරිසිදුව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසත්ය.

මෙම පියවරයන්ට අනුගත නොවන ආකාරයට කටයටුතු කරමින් නොසැලකිලිමත්ව ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයට එම පරිශ්‍රයන් පවත්වාගෙන යන්නන්ට අවවාද කිරීමත් සමග නිතර නිතර එම පරිශ්‍රයන් පරීක්ෂා කිරීමේදී නොසැලකිලිමත්ව ක්‍රියාත්මක වීම නීතිමය පියවරයන්ට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් පොලීසිය අදාළ නිවේදනය මගින් මහජනතාවට වැඩිදුරටත් දැනුම්දී තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ