header logo
SLIC
සයුරෙන් එතෙර
ඉන්දු - බ්‍රිතාන්‍ය වෙළෙඳ ගිවිසුම ජූලි 15 සිට බලාත්මක වෙයි
Jun 20, 202602:25 PM
ඉන්දු - බ්‍රිතාන්‍ය වෙළෙඳ ගිවිසුම ජූලි 15 සිට බලාත්මක වෙයි
EDEX

ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර ඇති කරගත් ‘විස්තීර්ණ ආර්ථික හා වෙළෙඳ ගිවිසුම’ (CETA) ජූලි මස 15 වැනිදා සිට බලාත්මක වන බව එම රටවල් දෙක නිල වශයෙන් නිවේදනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

මීට සමගාමීව, බ්‍රිතාන්‍යය තුළ සේවය කරන ඉන්දීය වෘත්තිකයන්ගේ රැකියා සුරක්ෂිතතාව සහ තරගකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරට අතර ඇති කරගත් සමාජ ආරක්ෂණ ගිවිසුම ද ජූලි 15 වනදා සිටම ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ යටතේ මෙතෙක් පැවති බදු සහන කාලසීමාව වසර 3 සිට වසර 5 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

ඉන්දීය වාණිජ අමාත්‍යාංශය නිවේදනය කරන්නේ මෙය බ්‍රිතාන්‍යයේ තාවකාලික රැකියාවල නිරත වන ඉන්දීය ශ්‍රමිකයන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් වන බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට