සා.පෙළ ප්‍රතිඵල පිළිබඳ දැනුම්වත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාව
June 20, 2026 08:59 am
2025 සා.පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාව මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (19) රාත්‍රියේ නිකුත් කරනු ලැබීය.
