ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක්

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක්

June 19, 2026   07:42 pm

ලෙබනයේ ක්‍රියාත්මක වන විප්ලවාදී කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් අද (19) සිට ක්‍රියාත්මක බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

එම මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කළේ, ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ  ප්‍රකාශයක් උපුටාදක්වමිනි.