header logo
SLIC
සයුරෙන් එතෙර
ජපානයේ පාසලක ගින්නක්
Jun 19, 202602:42 PM
ජපානයේ පාසලක ගින්නක්
EDEX

ජපානයේ ටෝකියෝ නුවර පාසලක් තුළ හටගත් ගින්නකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 10දෙනෙකු තුවාල ලබා තිබේ.

ගින්නත් සමඟ පාසලේ සිසුන් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 300කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමට එරට ගිනි නිවීමේ අංශ පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පාසලේ ගොඩනැගිල්ලක සිව්වන මහලේ මෙම ගින්න හටගෙන ඇති බව ද සඳහන්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට