header logo
SLIC
සයුරෙන් එතෙර
G7 අතරතුර මෝදි සහ ට්‍රම්ප් අතර විශේෂ කතාබහක්
Jun 17, 202605:25 PM
G7 අතරතුර මෝදි සහ ට්‍රම්ප් අතර විශේෂ කතාබහක්
EDEX

ප්‍රංශයේ එවියොන් නුවරදී ඇරඹුණු G7 රාජ්‍ය නායක සමුළුවේ දෙවැනි දිනයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර කෙටි අදහස් හුවමාරුවක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාම්ප්‍රදායික සමූහ ඡායාරූපයට පෙනී සිටීමෙන් අනතුරුව, සාමාජික සහ ආරාධිත රටවල් සහභාගී වන විශේෂ සැසිය ආරම්භ වීමට පෙර මෙම හමුව සිදුවී ඇති බවද පැවසෙයි.

පසුව පැවැති නිල සැසියේදී ද අග්‍රාමාත්‍ය මෝදි සහ ජනාධිපති ට්‍රම්ප් සමීපව අසුන්ගෙන සිටි බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට