header logo
SLIC
සයුරෙන් එතෙර
ඊලෝන් මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
Jun 12, 202610:13 PM
ඊලෝන් මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
EDEX

තාක්ෂණය, අභ්‍යවකාශ සහ විද්‍යුත් වාහන ක්ෂේත්‍රවල දැවැන්ත බලපෑමක් ඇති කළ ව්‍යාපාරිකයෙකු වන ඊලෝන් මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

සුප්‍රසිද්ධ SpaceX සමාගම කොටස් වෙළෙඳපොළට ඇතුළත් කිරීමත් සමග එහි කොටස් අමෙරිකානු ඩොලර් 150 කින් ආරම්භවී ඉතා ඉක්මනින් අමෙරිකානු ඩොලර් 160 දක්වා ඉහළ ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සමාගම සිය IPO හි අමෙරිකානු ඩොලර් බිලියන 75ක් රැස් කරමින් නව වාර්තාවක් තබා ඇති බවය.

SpaceX ආයතනයේ ඔහු සතු කොටස්වල වටිනාකම ඇතුළු ඔහුගේ වත්කම් ඉහළ යාමත් සමඟ, ඔහුගේ සමස්ත වත්කම් වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.1 ඉක්මවනු ඇතැයි ගණනය කර තිබේ.

Tesla හරහා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ මස්ක්, පසුව Twitter මිලදී ගැනීමත් සමඟ අන්තර්ජාල ක්ෂේත්‍රයේද ප්‍රබල චරිතයක් බවට පත්විය.

එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ රජයේ කාර්යක්ෂමතා වැඩසටහන්වලට සම්බන්ධ වීමත් සමඟ ඔහුගේ දේශපාලන භූමිකාවද දැඩි අවධානයට ලක්විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට