
කොළඹ කොච්චිකඩේ, සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් හෙට (13) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබේ.
මංගල්‍යයට සමගාමීව හෙට දහවල් 02.30 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ සුරුවම රැගත් දේව පෙරහර වෙරළබඩ පොලිස් වසමට අයත් මාර්ගයන්හි වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.
රථවාහන සැලැස්ම පහතින්,
Media on 2026.06.12පැය 2055 කොච්චිකඩේ රථවාහන සැලැස්ම (1) by poornima







































