ලොව පුරා Facebook, Instagram සහ Threads සමාජ මාධ්‍ය බිඳවැටෙයි June 12, 2026 07:44 pm ලොව පුරා Facebook, Instagram සහ Threads යන සමාජ මාධ්‍ය බිඳවැටී ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ හේතුවෙන් පරිශීලකයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සඳහන්ය.