
ජපානයේ නගරයක ඉදිකර ඇති පල්ලියක් එරට නීති උල්ලංඝනය කරමින්, නිසි අවසරයකින් තොරව ඉදිකර ඇති බව ජපන් බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම හෙළිදරව්වත් සමඟ ජපානයේ පිහිටි පාකිස්තාන තානාපති කාර්යාලය එම පල්ලි ව්‍යාපෘතියෙන් වහාම ඉවත් වීමට පියවර ගෙන ඇත.
ජපානයේ Kawagoe නගරයේ පිහිටි මෙම මුස්ලිම් පල්ලිය, වර්ග මීටර් 4,500ක භූමි භාගයක ඉදිකර තිබේ.
























