ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ

June 1, 2026   10:37 am

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය ජැමෙයිකාවේ ක්‍රීඩාංගණයේදී ජුනි 3 සිට ජුනි 8 දක්වා පැවැත්වීමට නියමිතය.

කණ්ඩායමේ නායකත්වය යළිත් වරක් ෂායි හෝප් විසින් දරන අතර, ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ නැවත පැමිණීමත් සමඟ සංචිතය ශක්තිමත් වී ඇත.

බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය:

Shai Hope 
Ackeem Auguste
John Campbell
Keacy Carty
Roston Chase
Matthew Forde
Justin Greaves
Shimron Hetmyer
Amir Jangoo
Alzarri Joseph
Shamar Joseph
Gudakesh Motie
Sherfane Rutherford
Jayden Seales
Shamar Springer