පාසල් සිසුන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්
May 30, 2026 06:22 pm
හුංගම කලමැටිය මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ.
මොවුන් අවුරුදු 12ත් 18ත් අතර වයස් කාණ්ඩවල පසුවන සිසුන් බව සඳහන්ය.
මේ වනවිට ජීවිතාරක්ෂක කණ්ඩායම් ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
