header logo
SLIC
සයුරෙන් එතෙර
ඉන්දියාවෙන් පාකිස්තානයට ප්‍රබල චෝදනාවක්
May 29, 202609:25 PM
ඉන්දියාවෙන් පාකිස්තානයට ප්‍රබල චෝදනාවක්
EDEX

ඉන්දියාවට එරෙහිව පාකිස්තානය සිදුකරන දේශසීමා ආක්‍රමණශීලී ක්‍රියාවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිතයා දැඩි වාග් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ, ත්‍රස්තවාදයට අනුග්‍රහය දැක්වීමේ ප්‍රතිඵලවලට මුහුණ දීමට පාකිස්තාන රජයට සිදුවනු ඇති බවය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විවෘත විවාදයකදී ඔහු මෙම අදහස් පළ කර තිබේ.

එහිදී තවදුරටත් ඔහු පෙන්වාදී ඇත්තේ පාකිස්තානය ඉන්දියාවට එරෙහිව ද්වේශසහගත ත්‍රස්තවාදී බලවේග, දේශසීමා ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදය පෝෂණය කිරීම සහ ඒවා මෙහෙයවීම අඛණ්ඩව සිදුකරන බවය.

එසේම එවැනි සීමාන්තර ත්‍රස්තවාදයකින් තමන්ව ආරක්ෂා කර ගැනීමට ඉන්දියාවට සම්පූර්ණ අයිතියක් ඇති බවද ඔහු අවධාරණය කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට