චීනයට භූ කම්පනයක්

චීනයට භූ කම්පනයක්

May 29, 2026   02:04 pm

චීනයේ නැගෙනහිර ෂින්ජියැං හි ටර්පන් නගරය අසල රික්ටර් මාපකයේ 5ක භූ කම්පනයක් සිදුව තිබේ.

එරට වේලාවෙන් අද (29) පස්වරු 2.55ට පමණ මෙය හටගෙන ඇති බව සඳහන් වේ.