header logo
SLIC
සයුරෙන් එතෙර
ගාසා තීරයේ පාලනය සියයට 70ක් දක්වා වැඩි කිරීමට නෙතන්යාහුගෙන් උපදෙස්
May 29, 202612:03 PM
ගාසා තීරයේ පාලනය සියයට 70ක් දක්වා වැඩි කිරීමට නෙතන්යාහුගෙන් උපදෙස්
EDEX

ගාසා තීරයේ පාලනය සියයට 70ක් දක්වා වැඩි කිරීම සදහා ඊශ්‍රායල හමුදාවන්ට උපදෙස් ලබා දුන් බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

ඔහුගේ ප්‍රකාශයක් උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ගාසා තීරයේ සියයට 60ක භූමි ප්‍රදේශයක් මේ වන විට ඊශ්‍රායල හමුදා පාලන කරමින් සිටින බවය.

ඊශ්‍රායලයේ පාලනය පුළුල් කිරීම 2025 ඔක්තෝම්බර් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මූලිකත්වයෙන් යුත් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟ වූ සටන් විරාමයේ කොන්දේසිවලට පටහැනි වනු ඇත.

පසුගිය 12 වෙනිදා වන විට ගාසා තීරයේ පලස්තීන ජාතිකයින් 72,742 දෙනෙකු මියගොස් තවත් 172,565 දෙනෙකු තුවාල ලබා තිබේ.

මිය ගිය පුද්ගලයින්ගෙන් 21,283 දෙනෙකුම ළමුන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට