අමෙරිකා - ඉරාන නවතම සටන් විරාමයට ට්‍රම්ප්ගේ අත්සන ලැබෙන තෙක් බලා සිටී
May 28, 2026 11:04 pm
අමෙරිකාව සහ ඉරානය අතර සිදුවූ නවතම ප්‍රහාරවලින් පසු දෙපාශ්වයම තාවකාලික සටන් විරාමයක් සඳහා දළ සැලැස්මකට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් සටන් විරාමයකට තවමත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය ලැබී නොමැති හෙයින් ට්‍රම්ප්ගේ අනුමැතිය ලැබෙන තෙක් සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා දළ සැලැස්මකට එකඟවී තිබේ.
