header logo
SLIC
සයුරෙන් එතෙර
පාකිස්තානයේ විදෙස් ණයවල වර්ධනයක්
May 28, 202608:09 PM
පාකිස්තානයේ විදෙස් ණයවල වර්ධනයක්
EDEX

පාකිස්තානය විසින් නිකුත් කරන ලද නිල දත්තවලට අනුව, එරට 2025-26 මුදල් වර්ෂයේ පළමු මාස 10 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 11කට ආසන්න බාහිර ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බව පැවසෙයි.

මෙය පසුගිය මුදල් වර්ෂයේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 83ක කැපී පෙනෙන වර්ධනයකි.

එම දත්ත වලට අනුව, රජය 2025 ජූලි සහ 2026 අප්‍රේල් අතර කාලය තුළ ඩොලර් බිලියන 11ක විදේශ ණය සහ මූල්‍ය පහසුකම් ලබාගෙන ඇති අතර, පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ ඔවුන් ලබාගෙන තිබුණේ ඩොලර් බිලියන 6කට ආසන්න මුදලකි.

වත්මන් මුදල් වර්ෂය සඳහා රජය අපේක්ෂා කරන සමස්ත බාහිර මූල්‍ය සම්පාදනය ඩොලර් බිලියන 19.39ක් වන අතර, මැයි සහ ජූනි මාසවලදී තවත් ණය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බව පැවසෙයි.

එම සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ බාහිර මූල්‍ය ගලා ඒමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින්, අප්‍රේල් මාසයේදී පමණක් පාකිස්තානයට ඩොලර් බිලියන 4.5ක් ලැබී ඇති බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට