header logo
SLIC
සයුරෙන් එතෙර
සරම්ප නිසා බැටකන බංග්ලාදේශය
May 28, 202604:43 PM
සරම්ප නිසා බැටකන බංග්ලාදේශය
EDEX

බංග්ලාදේශය පුරා සරම්ප රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, දරුවන් රැසක් සරම්ප ආසාදනය වීමෙන් මියගොස් ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ඇත.

මේ හේතුවෙන් තම දරුවන්ට නිසි පරිදි සරම්ප එන්නත ලබා දෙන ලෙස එරට රජය මව්පියන්ගෙන් ඉල්ලා තිබේ.

පසුගිය මාර්තු මාසයේ සිට රෝගීන් වාර්තා වීම ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති අතර, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට මෙයින් දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි පැවසෙයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඇතැම් වෛද්‍ය පහසුකම් සපයන මධ්‍යස්ථාන රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවය.

සෞඛ්‍ය බලධාරීන් විසින් රට පුරා රසායනාගාර පරීක්ෂණ මඟින් තහවුරු කරගත් සරම්ප ආසාදිතයන් 8,700 කට වඩා හඳුනාගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ඇතිව බංග්ලාදේශ රජය පසුගිය මාසයේ සිට දැවැන්ත එන්නත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටී. සරම්ප යනු ඉතා වේගයෙන් බෝවන රෝගයකි. පූර්ණ ලෙස එන්නත් ලබා නොදුනහොත්, ළදරු සහ කුඩා දරුවන් මෙමඟින් බරපතල ලෙස රෝගාතුර වීමේ හෝ මියයාමේ දැඩි අවදානමකට ලක්වෙයි.

එක්සත් ජාතීන්ගේ නිලධාරීන් ප්‍රකාශ කළේ, දීර්ඝ කාලයක් එරට පාලනය කළ හසීනාගේ ඉල්ලා අස්වීමට හේතු වූ 2024 දේශපාලන නැගිටීමෙන් පසුව, රට තුළ එන්නත්කරණ කටයුතු නිසි පරිදි සිදු නොවූ බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට