header logo
SLIC
සයුරෙන් එතෙර
කෙන්යාවේ පාසලක ඇති වූ ගින්නකින් 16ක් මරුට
May 28, 202601:53 PM
කෙන්යාවේ පාසලක ඇති වූ ගින්නකින් 16ක් මරුට
EDEX

කෙන්යාවේ ගිල්ගිල් ප්‍රදේශයේ නේවාසික පාසලක ඇති වූ ගින්නකින් සිසුන් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවත් සිසුන් 74දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම ගින්න හටගෙන ඇත්තේ අලුයම වන අතර එම අවස්ථාව වන විට සිසුන් නිදාගෙන සිට ඇති බවද සඳහන්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව එරට පොලිසිය පැවසීය.

කෙන්යාවේ නේවාසික පාසල්වල ගිනිගැනීම් දුර්ලභ නොවන අතර, මෑත වසරවලදී එවැනි මාරාන්තික සිදුවීම් කිහිපයක්ම වාර්තා වී ඇත.

විශාල පිරිසක් මියයෑමට සහ තුවාල ලැබීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නේවාසිකාගාරවල පවතින අධික තදබදය සහ ආරක්ෂිත උපදෙස් පිළිපැදීමට අපොහොසත් වීමය.

එරට වෙලාවෙන් අලුයම 01:00ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, එය සිසුන් 220දෙනෙකු පමණ සිටි නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් වෙත වේගයෙන් පැතිර ගොස් ඇත.

කෙසේවෙතත් එරට බලධාරීන් සඳහන් කරන්නේ ගින්නත් සමග ඇති වූ කලබලකාරී තත්ත්වය හමුවේ සමහර සිසුන් අවට ප්‍රදේශවලට පලාගොස් ඇති බවය.

එමෙන්ම සමහර සිසුන් ගින්නෙන් බේරීමට උත්සාහ කිරීමේදී නේවාසිකාගාරයේ ඉහළ මහලෙන් බිමට පැනීම නිසා තුවාල ලබා ඇති බව ද සඳහන්.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට