හොරට සූදු කෙළිය චීන්නු කොල්ලුපිටියේ දී මාට්ටු

හොරට සූදු කෙළිය චීන්නු කොල්ලුපිටියේ දී මාට්ටු

May 28, 2026   08:14 am

කොල්ලුපිටියේ, ගාලු පාරේ පවත්වාගෙන ගිය සමාජ ශාලාවක් වටලා බලපත්‍ර නොමැතිව මුදලට සූදු ක්‍රීඩාවේ යෙදවීම සම්බන්ධයෙන් විදෙස් ජාතිකයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඊයේ (27) රාත්‍රියේ එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 27ත් 48ත් අතර වයස්වල පසුවන චීන ජාතික සැකකරුවන් පිරිසකි.

කොල්ලුපිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.