header logo
SLIC
සයුරෙන් එතෙර
මාස තුනකට පසු ඉරානයට නැවතත් අන්තර්ජාල ප්‍රවේශය
May 26, 202610:24 PM
මාස තුනකට පසු ඉරානයට නැවතත් අන්තර්ජාල ප්‍රවේශය
EDEX

මාස තුනකට පමණ පෙර කපා හරින ලද ඉරානයේ අන්තර්ජාල ප්‍රවේශය නැවත යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාන උප ජනාධිපතිවරයාගේ X සටහනක් උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කර ඇත.

මැදපෙරදිග යුද සමය ආරම්භ වීමත් සමග පසුගිය පෙබරවාරි මස 28 වැනි දින ඉරාන රජය අන්තර්ජාල ප්‍රවේශය අත්හිටුවනු ලැබීය.

ඔත්තු බැලීම, සයිබර් ප්‍රහාර වැළැක්වීම අරමුණු කරගනිමින් අන්තර්ජාල ප්‍රවේශය කපා හැරිය බව ඉරාන රජය එහිදී සඳහන් කළ අතර මෙම අන්තර්ජාල ප්‍රවේශය අත්හිටුවීම ලොව පුරා මෙතෙක් වාර්තා වූ දීර්ඝතම ජාතික අන්තර්ජාල වසා දැමීමක් බවද සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට