header logo
SLIC
සයුරෙන් එතෙර
පාකිස්තානයේ දුම්රියක් ඉලක්ක කළ ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට
May 26, 202604:24 PM
පාකිස්තානයේ දුම්රියක් ඉලක්ක කළ ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට
EDEX

පාකිස්තානයේ ක්වේටා නගරයේදී පාකිස්තාන හමුදා සාමාජිකයින් රැගත් දුම්රියකට එල්ලවූ ප්‍රහාරයේ වගකීම බලොචිස්තාන් විමුක්ති හමුදාව නමැති බෙදුම්වාදී කණ්ඩායමක් විසින් භාරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එම ප්‍රහාරයෙන් පාකිස්තාන හමුදා සාමාජිකයින් 82ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 121 දෙනෙකු තුවාල ලබා ඇති බව එම කණ්ඩායම ප්‍රකාශ කර ඇත.

ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූවන් අතර විවිධ හමුදා බළකායන්ට අයත් නිලධාරීන් සහ සෙබළුන් සිටින බවද පැවසෙයි.

මෑත වසරවලදී, පාකිස්තාන රජයට විරුද්ධ සන්නද්ධ කණ්ඩායම් විසින් බලොචිස්තාන් විවිධ ප්‍රදේශවල එල්ල කරන ප්‍රහාරයන්හි පැහැදිලි වර්ධනයක් දක්නට ලැබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට