header logo
SLIC
සයුරෙන් එතෙර
අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය අගමැති අතර හමුවක්
May 24, 202606:19 PM
අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය අගමැති අතර හමුවක්
EDEX

දින තුනක ඉන්දීය සංචාරයක නිරත වන අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ නව දිල්ලියේදී අග්‍රාමාත්‍ය මෝදි හමුවී තිබේ.

එහිදී ආරක්ෂාව, වෙළඳාම සහ බටහිර ආසියාවේ පිරිහෙමින් පවතින තත්ත්වය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා සිදුකර තිබේ.

පවත්නා ඉරාන ගැටුම් හේතුවෙන් ඉන්දියාවේ බලශක්ති අවශ්‍යතා විවිධාංගීකරණය කිරීම සඳහා වන ප්‍රධාන විසඳුමක් ලෙස අමෙරිකානු බලශක්ති අපනයන ඉහළ නැංවීමට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මෙහිදී යෝජනා කර ඇත.

ඒ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ පැවැති ඉහළ මට්ටමේ සාකච්ඡාවලදීය.

ඉන්දියාවේ බලශක්ති ආනයනය පිළිබඳව සඳහන් කරමින් රුබියෝ කියා සිටියේ, "අපට මීට වඩා යමක් කිරීමට හැකි විය යුතුයි. ඒ සඳහා අපි දැනටමත් ඔවුන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. අපට අවශ්‍යයි ඔවුන්ගේ බලශක්ති සැපයුම් තුළ අප ප්‍රධාන කොටස්කරුවෙකු වීමට" යනුවෙනි.

මෑත වසරවලදී එක්සත් ජනපදය සිය තෙල් හා ගෑස් නිෂ්පාදනය වේගයෙන් ඉහළ නංවා ඇති බැවින්, ඉන්දියාව වැනි ප්‍රධාන පාරිභෝගික රටවල් වෙත තම අපනයන ඉහළ නැංවීමට වොෂින්ටනය මේ වන විට උත්සාහ කරමින් සිටී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට