header logo
SLIC
සයුරෙන් එතෙර
පාකිස්තානයේ පෝලියෝ මර්දනය අභියෝගයක් වෙයි
May 24, 202605:03 PM
පාකිස්තානයේ පෝලියෝ මර්දනය අභියෝගයක් වෙයි
EDEX

පෝලියෝ රෝගය මර්ධනය සඳහා පාකිස්තානයට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ්, පාකිස්තානයේ නසීරාබාද් ප්‍රදේශයේ පැවැති එන්නත්කරණ වැඩසටහනක් අතරතුර, පෝලියෝ මර්දන කණ්ඩායමකට සිය නිල රාජකාරි ඉටු කිරීමට ඉඩ නොදී බාධා එල්ල කිරීමේ සිද්ධියක් පාදක කරගනිමිනි.

මීට පෙරද පාකිස්තානයේ විවිධ ප්‍රදේශවලින් පෝලියෝ මර්දන වැඩසටහන් සඳහා බාධා එල්ලවීම් වාර්තා විය.

සිද්ධියෙන් අනතුරුව දිස්ත්‍රික් සෞඛ්‍ය අධිකාරිය කළ පැමිණිල්ලකට අනුව පොලිසිය සැකකරුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.

පෝලියෝ මර්දන කණ්ඩායම්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් 900 කට ආසන්න ප්‍රමාණයක් යොදවමින්, රාවල්පින්ඩි නගරයේදී ද සිව්දින පෝලියෝ මර්දන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට