header logo
SLIC
සයුරෙන් එතෙර
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරවලින් යුක්‍රේනයේ පුද්ගලයින් 4ක් මරුට
May 24, 202604:40 PM
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරවලින් යුක්‍රේනයේ පුද්ගලයින් 4ක් මරුට
EDEX

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර වලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, රුසියාව විසින් යුක්‍රේනය වෙත දිගින් දිගටම දැවැන්ත ‍ඩ්‍රෝන ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින බව සඳහන් වෙයි.

යුක්‍රේනයේ කියෙව් හී ස්ථාන 50කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල වී ඇති අතර ගොඩනැගිලි, ආරක්ෂක ස්ථාන සහ පාසල් විශාල ප්‍රමාණයකට ද හානි සිදුව ඇත.

මේ වන විට මිසයිල 90ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 600ක් පමණ එල්ලවී ඇති බව යුක්‍රේන හමුදා පවසා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට