header logo
SLIC
සයුරෙන් එතෙර
පළුදු වුණු සබඳතා යළි ගොඩනගා ගැනීමට ආ ගමන
May 24, 202601:34 PM
පළුදු වුණු සබඳතා යළි ගොඩනගා ගැනීමට ආ ගමන
EDEX

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සිය ඉන්දීය නිල සංචාරය ආරම්භ කර තිබේ.

ඒ අනුව ඔහු කොල්කටා වෙත ළඟාවූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.

වසර 14 කට පසු අමෙරිකානු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු එම නගරයට පැමිණි පළමු අවස්ථාව මෙය බවද ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙම සංචාරය දෙරට අතර පළුදු වූ ද්විපාර්ශ්වික සබඳතා යළි ගොඩනගා ගැනීම සහ කලාපීය හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් සිව්දින ඉන්දීය සංචාරයක සමාරම්භක අදියර වෙයි.

කොල්කටා වෙත පා තැබූ අවසන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා වූයේ හිලරි ක්ලින්ටන් ය. ඒ 2012 මැයි මාසයේදීය.

රූබියෝගේ මෙම පළමු නිල ඉන්දීය සංචාරය වෙළඳාම, තාක්ෂණය, ආරක්ෂක, බලශක්ති සුරක්ෂිතතාව සහ ඉන්දු-පැසිෆික් උපාය මාර්ග වැනි ක්ෂේත්‍රවල වොෂින්ටනය සහ නව දිල්ලිය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකෙයි.

නව දිල්ලියේ පැවැත්වීමට නියමිත QUAD විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමටද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහභාගී වනු ඇති.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට