header logo
SLIC
සයුරෙන් එතෙර
තායිවානයට ආයුධ අලෙවිය අමෙරිකාව තාවකාලිකව නරත කරයි
May 23, 202608:25 AM
තායිවානයට ආයුධ අලෙවිය අමෙරිකාව තාවකාලිකව නරත කරයි
EDEX

ඉරාන යුද්ධයට අවිආයුධ ඉතිරි කරගැනීම අරමුණු කරගනිමින්, තායිවානය වෙත ආයුධ අලෙවිකිරීම තාවකාලිකව නැවැත්වීමට අමෙරිකාව තීරණය කර තිබේ.

ඒ යටතේ තායිවානය වෙත ලබාදීමට තිබූ ඩොලර් බිලියන 14ක ආයුධ තොගයක් යැවීම අත්හිටුවීමට තීරණය වී ඇති බව කොංග්‍රසය හමුවේ සාක්ෂි ලබාදෙමින් අමෙරිකාවේ වැඩබලන නාවික ලේකම් Hung Cao පවසයි.

ජනාධිපති ට්‍රම්ප් පසුගිය සතියේ සිදුකළ චීන සංචාරය අතරතුර තායිවානයට අවි සැපයීම පිළිබඳ සාකච්ඡා වූ පසුබිමක මෙවන් තීන්දුවක් ප්‍රකාශයට පත්වීම විශේෂ කරුණකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට