header logo
SLIC
සයුරෙන් එතෙර
වෙනිසියුලාවේ තෙල් ඉන්දීය වෙළෙඳපොළට
May 22, 202609:25 PM
වෙනිසියුලාවේ තෙල් ඉන්දීය වෙළෙඳපොළට
EDEX

මැයි මාසයේදී ඉන්දියාවේ තුන්වන විශාලතම බොරතෙල් සැපයුම්කරු බවට පත්වීමට වෙනිසියුලාව සමත්වී ඇතැයි වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගෝලීය තෙල් වෙළඳපොළේ පවතින බාධා කිරීම් මධ්‍යයේ, ඉන්දියානු තෙල් පිරිපහදු සමාගම් මිලෙන් අඩු වෙනිසියුලානු බොරතෙල් මිලදී ගැනීම ඉහළ නංවා ඇති බවය.

ඒ අනුව ඔවුන් සාම්ප්‍රදායික ඉන්ධන සැපයුම් ප්‍රබලයින් වන සෞදි අරාබිය සහ අමෙරිකා එක්සත් ජනපදය පවා අබිබවා ගොස් ඇතැයි පැවසෙයි.

වෙනිසියුලාව මේ මාසය වන විට ඉන්දියාවට දිනකට බොරතෙල් බැරල් 417,000ක් පමණ සපයා ඇති බවද සඳහන්ය.

මෙය අප්‍රේල් මාසයේ පැවති දිනකට බැරල් 283,000ක ප්‍රමාණයට වඩා කැපී පෙනෙන ඉහළ යෑමකි.

මේ අනුව මැයි මාසයේදී ඉන්දියාවට වෙනිසියුලාවට වඩා වැඩි බොරතෙල් ප්‍රමාණයක් සපයා ඇත්තේ රුසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පමණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට