header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මස්කෙළියේ ධාවනය වු වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
May 21, 202603:48 PM
මස්කෙළියේ ධාවනය වු වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
Mobitel 1278

මස්කෙළිය ප්‍රදේශයේ අද (21) ධාවනය කළ වාහන 28ක් දින 30කට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා, ඇතුළු නිලධාරීන් සහ හැටන් කොට්ඨාශ රථ වාහන අංශයේ නිලධාරීන් මස්කෙළිය පොලීසියේ නිලධාරීන් අද මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයේ, මස්කෙළිය හැටන් මාර්ගයේ, මස්කෙළිය සාමිමලේ මාර්ගයේ සහ අතුරු මාර්ගවල ධාවනය කළ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ, කැබ් රථ, ත්‍රී රෝද රථ ඇතුලු වාහන 40ක් පරීක්ෂාවට ලක්කර ඇත.

පරික්ෂා කළ වාහන අතරින් වාහනවල මුල් ආකෘතිය වෙනස් කිරිම, අන්ත්‍රාදායක ලෙස වාහනවල අමතර කොටස් සවි කිරීම සහ වාහනවල තිරිංග පද්ධති නිසිලෙස ක්‍රියාත්මක නොවීම යන චෝදනා යටතේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත්
කිරිමට පියවර ගෙන තිබේ.

තාවකාලිකව ධාවනයෙන් ඉවත්කළ එම වාහන දින 30ක ඇතුළත අඩුපාඩුකම් සපුරා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියාකර නැවත පරික්ෂාවකට ඉදිරිපත්කරන තෙක් එම වාහනවල ධාවන බලපත්‍රය මෝටර් රථ පරික්ෂකවරයා භාරයට ගෙන තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්