header logo
SLIC
සයුරෙන් එතෙර
අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් - ඒ ගැන ආඩම්බරයි - මෝදි කියයි
May 21, 202608:06 AM
අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් - ඒ ගැන ආඩම්බරයි - මෝදි කියයි
EDEX

මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි පවතින විශ්වාසය තහවුරු කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඔහු මේ බව පවසා තිබුණේ නෝර්වේ අග්‍රාමාත්‍යවරයා සමග ඒකාබද්ධව පැවැත්වූ මාධ්‍ය ප්‍රකාශය අතරතුරදීය.

නෝර්වීජියානු පුවත්පත් විචාරකයෙකු විසින් සිදුකළ මතභේදාත්මක කරුණු මතුකිරීමකින් පසුවය.

ලෝක ජනගහනයෙන් හයෙන් එකක් ඉන්දියාවේ ජීවත් වුවද, ලෝකයේ පවතින ගැටලුවලින් හයෙන් එකකට ඉන්දියාව දායක නොවන බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පෙන්වා දී තිබේ.

සමනාත්මතාවය සහ මානව හිමිකම් කෙරෙහි තමන් සතු දැඩි විශ්වාසය ප්‍රදර්ශනය කරමින්, අනෙකුත් බොහෝ රටවල් මෙන් නොව, නිදහස ලැබූ පළමු දිනයේ සිටම ඉන්දියාව කාන්තාවන්ට සම අයිතිවාසිකම් ලබා දුන් බව ඔහු පෙන්වා දෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට