පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි

May 20, 2026   09:33 am

අද (20) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය පෙරවරු 9.30ට ආරම්භ කෙරුණි.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහි සජීවි දර්ශන ඉහතින් නරඹන්න.