පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි May 20, 2026 09:33 am අද (20) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය පෙරවරු 9.30ට ආරම්භ කෙරුණි. ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. එහි සජීවි දර්ශන ඉහතින් නරඹන්න.