17 වන රණවිරු සැමරුම

17 වන රණවිරු සැමරුම

May 19, 2026   04:38 pm

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වන විට ආරම්භ වී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභිසදී පැවැත්වේ.

එහි සජීව විකාශය ඉහතින්,